BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

දෙසැම්බරයේ දින 15ක් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

දෙසැම්බර් 01 වනදා සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කර තිබෙනවා.

එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසයි.

සම්පුර්ණ මාර්ගෝපදේශ මාලාව  පහතින් දැක්වේ,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button