BREAKING NEWSEXCLUSIVE

නව රජයේ විදෙස් ප්‍රතිපත්තිය තවත් දැඩිවේ – ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයන්ටත් විදෙස් ඇමති හමුවීමට සිදුවේ

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමීපතයින්ට ඇමරිකාව විසින් පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයෙන් කරුණු වීමසීමට ඇමරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ නියෝජිතයින් රජය විසින් කැඳවා තිබේ.

මේ අනුව එම නියෝජිත පිරිස අද විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන හමුවීමට නියමිතය.

මෙම හමුවේදී අදාල කරුණ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button