BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

අගමැතිට බලය පවරන නව ව්‍යවස්ථා කෙටුම්පත ලබන මසදී ජනපති අතට..!

විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට 1972 දි ව්‍යවස්ථාවේ පරිදි අගමැතිට බලය පවරා දෙන නව ව්‍යවස්ථා කෙටුම්පත ලබන මස ජනාධිපතිවරයාට භාර දීමට නියමිතව ඇති බව වාර්තා වේ.

පවතින ව්‍යවස්ථාවට වඩා විශාල වෙනස්කම් සහ සංශෝධනය රාශියකින් මෙය සමන්විත බවද සදහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button