BREAKING NEWSEXCLUSIVE
තවත් කොරෝනා සැක කාන්තාවක් – දෙසතියකට පෙර ඉතාලියෙන් ඇවිත්

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 රෝගය වැළදී ඇති බවට සැක සහිත කාන්තාවක් ඊයේ (11දා) හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම කාන්තාව මීට සති දෙකකට පමණ පෙර ඉතාලියේ සිට පැමිණ තිබෙන අතර ඇය සේරුකැලේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
හලාවත රෝහලේ වෛද්‍යවරුන් ඇය පරීක්ෂාකර ඉන්පසු අයිඩී.එච්. රෝහලට මාරුකර යවා තිබෙන බවත් සඳහන්.