BREAKING NEWSEXCLUSIVE
මරණ පරීක්ෂණ සම්බන්ධ නව චක්‍රලේඛයක්…

මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නව චක්‍රලේඛයක් අද(16) නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් සෑම මරණයක් සම්බන්ධයෙන් ම කොරෝනා පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කිරීමේ නීතිය ලිහිල් කර ඇති බවයි කොවිඩ් මෘත දේහ කළමනාකරණ කමිටුවේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා සඳහන් කළේ.
එම චක්‍රලේඛනය පහතින් දැක්වේ,