BREAKING NEWSEXCLUSIVE
රාජය මාධය ආයතන සඳහා නව සභාපතිවරුන් ප්රමුඛ අධයක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කෙරේ..

ජනමාධය සහ ප්රවාහන හා මහාමාර්ග අමාතය බන්දුල ගුණවර්ධන මහතා විසින්ද රාජය මාධය ආයතන සඳහා නව සභාපතිවරුන් ප්රමුඛ අධයක්ෂ මණ්ඩල සාමාජිකයන්ද පත්තකර තිබෙනවා.
අද (13) ජනමාධය අමාතයාංශයේදී මෙම පත්වීම් ප්රදානය කරනු ලැබුවා.