BREAKING NEWSEXCLUSIVE
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි..

නව කැබිනට් මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
කෙසේවෙතත් ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්රී යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදු කර නොමැත.
අද දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් පහතින් දැක්වේ.