BREAKING NEWSEXCLUSIVE

නව කැබිනට් මණ්ඩලයක්…

කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මෙලෙස දිවුරුම් දී ඇති නව අමාත්‍යවරු වන්නේ,

නිමල් සිරිපාල ද සිල්වා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය

සුසිල් ප්‍රේමජයන්ත් – අධ්‍යාපන අමාත්‍ය

කෙහෙලිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය

විජයදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය

හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය

රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත අමාත්‍ය

මනූෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

නලීන් ප්‍රනාන්දු – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button