BREAKING NEWSEXCLUSIVE

RMV අසල අල්ලස් ගත් පුද්ගලයින් 6 දෙනෙකු – වෙස්වලාගත් බුද්ධි අංශ නිලධාරීන්ගේ අතටම හසු වෙයි

බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් ඔත්තුවකට අනුව වේරහැර, RMV ශාඛාව අව⁣ට සිට අල්ලස් ගන්නා අතරමැදි පුද්ගලයින් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button