BREAKING NEWSEXCLUSIVE
RMV අසල අල්ලස් ගත් පුද්ගලයින් 6 දෙනෙකු – වෙස්වලාගත් බුද්ධි අංශ නිලධාරීන්ගේ අතටම හසු වෙයි

බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් ඔත්තුවකට අනුව වේරහැර, RMV ශාඛාව අවට සිට අල්ලස් ගන්නා අතරමැදි පුද්ගලයින් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා