BREAKING NEWSEXCLUSIVE

ඩීසල් ,බොරතෙල් හා පෙට්‍රල් නැව් වරාය ආසන්නයේ

ඩීසල් නැව් දෙකක් බොරතෙල් නැවක් පෙට්‍රල් නැවක් වරාය ආසන්නයේ ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 37,000 බැගින් වූ නැව් දෙකක්,බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක නැවක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නැවක් මේ වන විට කොළඹ වරාය ආසන්නයට පැමිණ තිබේ. නැවකට සහ බොරතෙල් නැවට ගෙවිය යුතු මුදලින් කොටසක් ගෙවා අවසන් බව වාර්තා වී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button