BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICS
නේටෝව රැස්වෙයි. යූක්රේනයට යුධ ආධාර දීමට තීන්දු කරයි..!

බ්රසල්ස්හි රැස්වූ නේටෝ සංවිධානය තීන්දු 3ක් ගත් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ප්‍රකාශ කරනු ලැබුවා.
ඒ අනුව යුත්රේනයට යුද ආධාර ලබා දීමටත් මූල්‍ය ආධාර ලබාදීමටත් තීන්දු වූ බව හෙතෙම සදහන් කළේය.