BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

දිනපතා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ රට පුරා නිරෝධායනය ඇදිරි නීතිය

ඊයේ දැනුම් දුන් පරිදි දිස්ත්‍රික්ක අතර සංචරන සීමා අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම්ව පවතිනවා ඒ අනුව මැයි 30 වනදා දක්වා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ රට පුරා නිරෝධායනය ඇදිරි නීතිය පැනවෙනු ඇති. තවද සංචරන සීමා මඟහැර යන අයට විරුද්ධව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට පොලීසියට උපදෙස් ලබාදී තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා අද ප්‍රකාශ කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button