BREAKING NEWS

නිදහස් උළෙලේ ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගැයීමට තීරණයක්

මෙවර නිදහස් දින උළලේදී සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීමට තීරණය කර තිබේ.

ගියවර පැවති නිදහස් දින උළලේදී ජාතික ගීය සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන්ම ගායනා කෙරුණා.

උත්සවය ආරම්භයේදී සිංහල භාෂාවෙන් ගායනා කෙරුණු ජාතික ගීය උත්සවය අවසානයේදී දෙමළ භාෂාවෙන් ගායනා කෙරුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button