BREAKING NEWSEXCLUSIVE
ලාංකේය ඉනිජිනේරුවන්ගේ උත්සාහය සාර්ථකයි – වාතය හරහා කොරෝනා වෛරසය බෝවීම වලක්වන නැනෝ තාක්ෂණය කටුනායක ගුවන් තොටුපොලට!

වාතය හරහා කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවීම වලක්වා ගත හැකි නැනෝ තාක්ෂණික ක්රමවේදයක් මේ මොහොතේ සිට කටුනායක ගුවන් තොටුපොල පරිශ්රයේ ක්රියාත්මක වනවා.
ඒ මංජුල ගුනවර්දන මහතා ඇතුළු SLINTEC කණ්ඩායමේ සහයෝගයෙනි.
ඔවුන් විසින් මෙම නවීන තාක්ෂණික උපකරණය ගුවන් තොටුපොල පරිශයේ ඔවුන් විසින් සවිකර තිබෙනා අතර එය ගුවන් තොටුපලේ ආරක්ෂාවට විශාල පිටුවහලක් බව නැනෝ තාක්ෂණවේදීන් පෙන්වා දෙනවා.