BREAKING NEWSEXCLUSIVEPOLITICS
නාමල් රාජපක්ෂ තමා දැරූ සියළුම අමාත්‍ය ධූර වලින් ඉල්ලා අස්වෙයි..!

සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව ඔහු දැරූ සියලුම අමාත්‍ය තනතුරුවලින් ඔහු ඉල්ලා අස්වී ඇති බව වාර්තා වූ අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩාව සහ අනෙකුත් ක්‍රීඩා දියුනු කිරීමෙහිලා බොහොමයක් වැඩ කොටසක් පසුගිය කාලය පුරාවට සිදු කරනු ලැබුවා.