BREAKING NEWSEXCLUSIVE
බෝන් අගේන් කල්ලියෙන් ගලවාගන ක්‍රිකට් කනපිට හරවන්න නාමල් සූදානම් – මහේල තේරීම් කමිටු සභාපති කිරීමේත් සැළසුමක්

2015 වසරේ සිට දිගින් දිගටම අගාධයකට යමින් තිබු ශ්‍රිලංකාවේ ක්‍රිකට්, බෝර්න් අගේන් වැනි පිල්ලි වෙලාගන තිබු ශ්‍රී ලංකා ක්‍රිකට් කනපිට හරවා නිසි මගට ගැනීමේ සැළසුමක් නාමල් රාජපක්ෂ ක්‍රිඩා ඇමති වරයා ක්‍රියාවට නන්වා තිබෙනවා
ලොකු පුටු කිහිපයකටම මෙරට දක්ශතා දැක්වු පැරණි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පත් කිරීමටද ඔහු අදහස් කර ඇති අතර ඉන් ඉහලින්ම ක්‍රිකට් ක්‍රීඩාවේ “මාස්ටර් මයින්ඩ්” ලෙස හැඳින්වෙන මහේල ජයවර්ධනද සිටින බවයි Lankamag අපට වාර්තා වූයේ