BREAKING NEWSEXCLUSIVE

“මුරුත්තෙට්ටුවේ ආනන්ද චීවරධාරියා රාජිත සමග ඩීල් එකක්” රාජිතට ඇප හිමිවූ ඩීල් එක හෙළිවේ

මෙරට සෞඛ්‍ය සේවය විනාශ කරමින් වංචා හා දූෂණ සිදු කරමින් ධනවත් වූ රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සමග ඩීල් දැමු පිරිස් එළිවෙන්නට පටන් ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංවිධානයේ ලේකම් හරිත අලුත්ගේ මහතා මහතා සඳහන් කරන්නේ එම ඩීල් සියල්ල ඉදිරියේදී හෙලිදරවු කිරීමට සූදානම් බවයි.

අභයාරාමයේ හිමිකරු වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි රාජිත සේනාරත්න ඇමතිවරයාට පිරිත් නුල් බැඳීමට රෝහලට යාමට තරම් ඇති භූමිකාව කුමක්දැයි හෙලි කල යුතු බවත් ලේකම්වරයා කියා සිටියේය.

එම සංගමය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍යවරයා මේ බව කියා සිටියේය.

කෙසේ නමුත් එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද චීවරධාරියා සඳහන් කරන්නේ තමා රෝහලට ගියේ ගියේ කුමන්ත්‍රණයකට හෝ පණිවුඩ රැගෙන නොවන බවත් තම යුතුකම වෙනුවෙන් පමණක් බවත්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button