GOSSIP NEWSVIRAL NEWS
ලොවම ඉදිරියේ ලක් මව බැබලවූ මුරලි උතුරේ ආණ්ඩුකාරධූරයට

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන ආ සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.
මින් පෙර ඔහු එම තනතුර සඳහා යෝජනාවද මුරලිදරන් ඒ සඳහා මැලිකමක් දක්වා ඇත. කෙසේ වෙතත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකවම සිදු කළ ඉල්ලීමක් මත මුරලිදරන් විසින් එම තනතුරේ කටයුතු කිරීමට මෙසේ කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.
දෙමළ ජාතික සංධානය මගින් උතුරේ ව්‍යාප්ත කරමින් පවතින අන්ත ජාතිවාදී දේශපාලනය මේ හරහා පාලනය කල හැකි වනු ඇති බව වාර්තා වේ.