BREAKING NEWSPOLITICS

නලින් බණ්ඩාර CIDයට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා අද (05) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුනා.

පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් වු පරීක්ෂණවලට අදාළ කරුණු කිහිපයක් පිළිබඳ විස්තර ලබාගැනීම සඳහා මන්ත්රීවරයා ට මෙසේ කැඳවීමක් සිදුකර තිබුණේ.

මන්ත්රී නලින් බණ්ඩාර මහතා සමග සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button