BREAKING NEWSEXCLUSIVE

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට සහ ඔහුගේ බිරිදටත් කොරෝනා ආසාදනය වෙයි

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතාට සහ ඔහුගේ බිරිඳට covid 19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා. ඔහු විසින් සමාජ ජාලා මාධ්‍ය තුල සටහනක් තබමින් ඒ බව තහවුරු කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button