BREAKING NEWSEXCLUSIVE

සංචරණ නීති කඩකරමින් වාහන පදවන්නන් නිරෝධායනයට…

සංචරණ සීමා උල්ලංඝනය කරමින් වාහන පදවන පිරිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර නිරෝධායනය සඳහාද යොමුකිරිමට කටයුතු කෙරෙනවා.

ඊට අදාළ උපදෙස් මේ වනවිටත් සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යොමුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button