BREAKING NEWSEXCLUSIVE

ලබන මාසේ දවසකට සීයයකට වඩා මැරෙන්න පුළුවන්. අපේ ක්‍රමයට මිනිස්සු ආරක්ෂා කරන්න රනිල් ඉල්ලයි.

කොරෝනා වෛරසයේ උග්‍ර තත්වයකට අද මුළු රටම මුහුන දී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔක්සිජන්, වෙන්ටිලේටර් සහ රොහල් ඇදන් වල හිඟයක් ඇති බවත් සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටීමට ලක්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කරනවා.

IHME ආයතනයේ වාර්තා අනුව සීග්‍රයෙන් රෝගීන් ගනන වැඩි වන බවත් ජුනි මාසය වන විට දිනකට සියයකට අධිකප්‍රමානයක් මිය යෑමේ තත්වයක් පැමිනිය හැකි බවත් සදහන් කල ඔහු, මේ අවස්තාවේ ආන්ඩුව දේශපාලන සටනකින් තොරව කටයුතු කර ඔහුගේ රජයෙන් සිදු කලාක් මෙන් ජනතාව රැක ගැනීමට අවශ්‍ පූර්ණ බලතල කැබිනට් මණ්ඩලය ගත යුතු බවත්, කැබිණට් මණ්ඩලය විසින් ජනතාව බේරා ගැනීමට අවශ්‍ය වගකීම  ගැනීමට කටයුතු කරන ලෙසද ඉල්ලීමක් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button