BREAKING NEWSEXCLUSIVE

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 76 ට නගියි

කොරෝනා රෝගීන් සිව්දෙනෙක් අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 76ක් වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button