BREAKING NEWSEXCLUSIVE
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 76 ට නගියි

කොරෝනා රෝගීන් සිව්දෙනෙක් අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 76ක් වනවා.