BREAKING NEWSEXCLUSIVE
හෙට සිට පැය 5ට වැඩි විදුලි කප්පාදුවක්..

හෙට (25) දිනයේත් විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව පහත කාලසටහන ඔස්සේ එම විදුලි කප්පාදුව සිදු කරනු ලැබේ.
A, B, C ප්රදේශ සඳහා පැය 4 යි විනාඩි 40 යි. අනෙකුත් සියලුම ප්රදේශ සඳහා පැය 5 යි විනාඩි 15 යි.