BREAKING NEWSEXCLUSIVE

හෙට සිට පැය 5ට වැඩි විදුලි කප්පාදුවක්..

හෙට (25) දිනයේත් විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පහත කාලසටහන ඔස්සේ එම විදුලි කප්පාදුව සිදු කරනු ලැබේ.

A, B, C ප්‍රදේශ සඳහා පැය 4 යි විනාඩි 40 යි. අනෙකුත් සියලුම ප්‍රදේශ සඳහා පැය 5 යි විනාඩි 15 යි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button