BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

මෙරට කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 2 ඉක්මවයි

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අද (05) දිනයේ හදුනාගත් නව ආසාදිතයින් 2,280 දෙනාත් සමගයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 201,534 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button