BREAKING NEWSEXCLUSIVE

14න් පසුවත් සංචරන සීමා පැනවීමේ වැඩි ඉඩක්..

මේ දිනවල පනවා ඇති සංචාරණ සීමා ඇතැම්විට ජුනි 14 වැනි දැන් පසුවත් දීර්ඝ කිරීමට ඉඩ ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටිනවා.

නමුත්, වෙතත් ඉදිරියේදී ගන්නා තීරණ ගැන දැන්ම නිශ්චිතව සඳහන් කළ නොහැකි බවද පැවසූ, ඒ මහතා සංචරණ සීමා දීර්ඝ කළහොත් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය කරන සෑම ක්‍රියාමාර්ගයක්ම රජය විසින් ගන්නා බවත් ප්‍රකාශ කර සිටියා.

කොරෝනා වසංගතය හමුවේ ලොව කිසිම රටක් නිශ්චිත වැඩපිළිවෙළක් අනුගමනය නොකරන බවත් එළඹෙන තත්ත්වයන් අනුව තීරණ ගන්නා බවත් ඇමැතිවරයා විසින් වැඩි දුරටත් සදහන් කලා. මහනුවර දී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button