BREAKING NEWSEXCLUSIVEPOLITICS
සඳුදා (16) නිවාඩු දිනයක් ලෙසට ප්රකාශයට පත් කෙරේ – වැඩි විස්තර මෙන්න

කොරෝනා වෛරසය පැතිර යාම සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්රකාශයට පත් කිරීමට රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්යංශය තීරණය කර තිබෙනවා.