BREAKING NEWSEASTEXCLUSIVEINTERNATIONAL NEWS

මෙවර විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවට

2021 විශ්ව රූ රැජින කිරුළ හිමි කරගැනීමට මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා සමත්ව තිබේ.

ඇය නිරූපණ ශිල්පිනියක්, වේශ නිරූපණ ශිල්පිනියක් මෙන්ම මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකද වනවා.

විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝව විසින් හිමි කරගත් දෙවන අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆ්ලෝරීඩාහිදී පැවති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් දෙදෙනා අතරට තේරී පත්වීමට ඇන්ඩ්‍රියා මේසා සහ පේරු රාජ්‍ය යේ ජැනික් මැකෙටා සමත්වූවාය.

ඔවුන් දෙදෙනා අතරින් 2021 විශ්ව රූ රැජින කිරුළ හිමි කරගැනීමට සමත් වුයේ 26 හැවිරිදි වියේ පසුවන මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා විසිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button