BREAKING NEWSEXCLUSIVE

ධාරිතාව වෙනස් කලාට ලිට්රෝ සමාගමට එරෙහිව ඇමති නඩු මඟට

වෙළඳපොළට ගෑස් සිලින්ඩර නිකුත් කිරීමේදී එහි ධාරිතාව වෙනස්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද ප්‍රකාශ කළා.

ඒ අනුව, ගෑස් අලෙවියේදී පවතින ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා ඔහු අද (28) ගොතටුව, කොටිකාවත්ත ඇතුලු ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට කඩිනමින් පියවර ගන්නා බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button