BREAKING NEWSEXCLUSIVEPOLITICS

සඳුදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙනවා – රාජ්‍ය ඇමති කියයි

තමන් මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියි. එළඹෙන සඳුදා තම මෙම ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු සඳහන් කර සිටියේය.

මහ බැංකුවේ වත්මන් අධිපති මහාචාර්ය ලක්ෂ්මන් මහතා ලබන 14 දා මහ බැංකු අධිපතිධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව හිස්වන මහ බැංකු අධිපතිධුරය සඳහා මෙසේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්වීමට නියමිතය.

මීට පෙර මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ඔහු මහ බැංකු අධිපති ලෙස වසර 8ක කාලයක් සේවය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button