BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

ඇමති බැසිල් ලබන මාසයේ යළිත් ඇමරිකාවට..!

මෙරට ග්‍රාමීය සංවර්ධනය, පුනර්ජනනීය බලශක්ති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් ලෝක බැංකුවේ සහය අපේක්ෂා කරන බව වාර්තා වනවා.

ව්‍යාපෘති යෝජනා කිහිපයක්ම මේ වනවිටත් ඉදිරිපත් කර ඇති අතර මෙම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක පමණ මූල්‍ය සහය අපේක්ෂා කරන බවද සඳහන් වන අතර,

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලබන මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේදී ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණගැසීමට නියමිත බවද වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button