GOSSIP NEWSVIRAL NEWS

කිරිපිටි මිල පහලට

වත්මන් රජය විසින් ලබා දුන් බදු සහන ජනතාව වෙත ලබා දීමේ අරමුණින් රජය විසින් ආනයනික කිරිපිටි මිල පහත දැමීමට රජය තීරණය තිබේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක පැකට්ටුවක් රුපියල් 40 කින් ද, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15 කින් ද පහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය තීරණය කර තිබේ.

පසුගියදා රජය විසින් විශාල බදු සහනයක් ලබා දුන් අතර එම බදු සහන හේතුවෙන් කිරිපිටි මිල පහත හෙළීමට සමාගම්ද එකඟ වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button