BREAKING NEWSEXCLUSIVE
හයිලන්ඩ් යෝගට් ඉතිහාසයේ ඉහළම ලාභය ලබයි – ජනපති ගෝඨා පත් කළ වැඩ්ඩා වැඩ පෙන්වයි

මිල්කෝ ආයතනයේ නිෂ්පාදනයක් වන දේශීය හයිලන්ඩ් යෝගට් ඉතිහාසයේ ඉහළම විකුණුම් පසුගිය ජනවාරි මාසයේ වාර්තා කර තිබේ.
මෙරට ගොවීන්ගෙන් මිලට ගන්නා කිරි වලින් ඉහළම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරනා හයිලන්ඩ් යෝගට් දේශීය නිෂ්පාදනයක් මෙන්ම වෙළදපොළේ ඉහළම ප්‍රමිතියෙන් යුතු යෝගට් නිෂ්පාදනයක් වීමයි.
මිල්කෝ ආයතනය මෙලෙසින් ලාභ ලැබීමට ආරම්භ කර ඇත්තේ එහි සභාපතිවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලසන්ත වික්‍රමසිංහ පත් කිරීමත් සමගය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳ විශේෂ උපාධිය ලබා ඇති, තොරතුරු තාක්ෂණ හා නිෂ්පාදන කළමනාකරණ යන ක්ෂේත්රයන්හි ශාස්ත්‍රපති උපාධි දෙකක්ද ලබා ඇති ලසන්ත වික්‍රමසිංහ විසින් පසුගිය සමයේ මිල්කෝ ආයතනයේ නිෂ්පාදන වෙනස් කරමින් සිදු කළ වෙනස මෙම ලාභ ඉපැයීමට හේතුව බවද වාර්තා වේ.
සබැඳි පුවත් :