BREAKING NEWSEXCLUSIVE
රාජපක්ෂලාගේ හම්බන්තොට බලය බිඳින්න එජාපයෙන් මර්වින් සිල්වා

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වැදීමට මර්වින් සිල්වා සූදානම් වනවා.
ඔහු තරග වැදීමට සූදානම් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුයි.
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැර කොළඹ දිස්ත්‍රික්කයට පැමිණීමට තීරණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.
මර්වින් සිල්වා ලාංකේය මැර දේශපාලනයේ සංකේතයක් ලෙස සැලකෙන අතර ඔහු විසින් රාජ්‍ය නිළධාරීන් ගස් බැදීම පසුගිය සමයේ දැඩිව ආන්දෝලනයට තුඩු දුන්නා.