BREAKING NEWSEXCLUSIVE
හෙට සිට මුහුණු ආවරණ අනිවාර්ය නැහැ..

මුහුණු ආවරණ පැළඳීම හෙට (ජූනි 10) සිට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
චක්‍රලේඛයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජ නරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන මහතා මේ බව සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, ශ්වසන රෝග සහ ඒ ආශ්රිත අපහසුතා ඇති පුද්ගලයින්ට කිසිදු ගැ_ටලුවකින් තොරව සාමාන්‍ය අයුරින් මුහුණු ආවරණ පැළැඳීම සිදු කළ හැකි බව ඔහු අදාළ චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
එමෙන් ම, කොවි ඩ්19 වැළඳී ඇත්දැයි ප රීක්ෂා කිරීම සඳහා සිදු කරන PCR ප රීක්ෂණ සහ Rapid Antigen ප රීක්ෂණ අවශ්‍ය නොවන බව ද එහි වැඩිදුරටත් සඳහන්.