BREAKING NEWSEXCLUSIVE

ඇමති මහින්දානන්ද CIDය ට..

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඊයේ දින (09) පාර්ලිමේන්තු විවාදයේදී ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලමිනුයි අමාත්‍යවරයා මෙම පැමිණිල්ල සිදුකර තිබෙන්නේ..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button