BREAKING NEWSPOLITICS

මංගල සමරවීර රටින් පිටවේ

හිටපු ඇමති මංගල සමරවීර මහතා ‌විදේශ ගතවී ඇතැයි වාර්තා වෙයි.

දැනට දින දෙක තුනකට පෙර ඒ මහතා විදෙස්ගතව ඇති අතර ඔහු නැවත ජනවාරි මස අවසානයේදී මෙරටට පැමිණෙනු ඇතැයිද සදහන්ය.

ජනාධිපතිවරණය පරාජයෙන් පසු ඉක්මනින්ම විදෙස්ගත වන ලෙස සමරවීර මහතාට ඔහුගේ සමීපතම පිරිස් විසින් දන්වා තිබින.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button