BREAKING NEWSPOLITICS
මංගල සමරවීර රටින් පිටවේ

හිටපු ඇමති මංගල සමරවීර මහතා විදේශ ගතවී ඇතැයි වාර්තා වෙයි.
දැනට දින දෙක තුනකට පෙර ඒ මහතා විදෙස්ගතව ඇති අතර ඔහු නැවත ජනවාරි මස අවසානයේදී මෙරටට පැමිණෙනු ඇතැයිද සදහන්ය.
ජනාධිපතිවරණය පරාජයෙන් පසු ඉක්මනින්ම විදෙස්ගත වන ලෙස සමරවීර මහතාට ඔහුගේ සමීපතම පිරිස් විසින් දන්වා තිබින.