BREAKING NEWSPOLITICS
පිරිමි නර්ස් සමන් රත්නප්රිය පාර්ලිමේන්තුවට – අකිල නිවේදනය කරයි

ජයම්පති වික්රමරත්න ඉල්ලා අස්වීමෙන් හිස් වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු මන්ත්රීධූරයට සමන් රත්නප්රිය තෝරාගෙන තිබේ. එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මන්ත්රීවරයා විසින් මේ බව නිවේදනය කළේය.
සිවිල් සංවිධාන නියෝජිතයෙක් ලෙස හා වෘත්තීය සමිති ක්රියාකාරිකයෙකු වූ සමන් රත්නප්රිය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පසුගිය සමයේ දිගින් දිගටම පෙනී සිටියේය.
සමන් රත්නප්රිය වෘත්තියෙන් පිරිමි හෙද නිළධාරියෙක් වේ.