BREAKING NEWSEXCLUSIVEPOLITICS

මට රනිල් නිසා නොබෙල් සාම ත්‍යාගය අහිමි වුනා. – මෛත්‍රීපාල සිරිසේන

තමන් ජනාධිපති සමයේ තමන්ට නොබෙල් සාම ත්‍යාගය හිමි වීමට තිබූ අවස්ථාව අහිමි කළේ එවකට ආණ්ඩුවේ අනිත් පාර්ශ්වය බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චෝදනා කරනවා.

හිටඖ ජනාධිපතිවරයා මේ බව සදහන් කර සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

නොබෙල් සාම එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබා දෙන ලෙස එම පිරිස් ඉල්ලීම් කිරීමෙන් එය අවුල් සහගත තත්ත්වයකට පත්කරන ලද බවද සිරිසේන මහතා තවදුරටත් එහිදී කියා සිටියේය.

තවද , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඉදිරියට යළිත් තරග නොකරන බවද සදහන් කරන ඔහු, ඉදිරියේ දී නව සන්ධානයක් පොදු ජන පෙරමුණ නොමැතිව ගොඩනගන බව ද  ප්‍රකාශකර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button