BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

රට ගොඩගන්න මෛත්‍රී- සජිත් සාකච්ඡා ඇරඹේ..!

බරපතළ ලෙස කඩා වැටී ඇති දේශය ගොඩනැගීම උදෙසා වූ “ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන” වැඩසටහනේ තීරණාත්මක හමුවක් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත් වුනා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, වෛද්‍ය රාජිත සේනාරත්න, පී.විග්නේෂ්වරන්, පී. දිගම්බරම්, ඇතුළු දේශපාලන නායකයින් ද, වික්ටර් අයිවන්, ජනරංජන, ගාමිණී වියංගොඩ ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සදහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button