BREAKING NEWSEXCLUSIVEPOLITICS

අධිකරණ නියෝගයෙන් මෛත්‍රීට නිවසත් අහිමි වෙයි!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මලලසේකර මාවතේ නිවසක් ලබාදීමට ගත් කැබිනට් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අද සිට සති 4කට පසු එම නියෝගය ක්‍රියාත්මක වනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button