BREAKING NEWSEXCLUSIVEPOLITICS

ගැටළුවලට හේතුව යහපාලන ආණ්ඩුව නොවේ – මෛත්‍රීපාල සිරිසේන

වර්තමානයේ රටේ පවතින සියලු ගැටලුවලට හේතුව පසුගිය යහපාලන ආණ්ඩුව නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ අයවැය විවාදයේ දෙවන වර කියවීමේ විවාදයේ 4 වන දිනයට එක්වෙමින්.

එසේම, යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් මේ වනවිට විභාග වන නඩුවට තමන් සහ අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නීතිඥවරයෙකු මාර්ගයෙන් කරුණු දක්වන බවයි අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button