ARTICLESNEWSPAPER COLUMNSSOCIAL MEDIA PICKS

“වැඩ බැරි ගම්මන්පිලට තීරණාත්මක ඇමතිකමක් දීම විශාල වරදක්” – මහින්ද පතිරණ

අත්දැකීම් නැති, හුදෙක් කටකාරකම පමණක් ඇති උදය ගම්මන්පිල මහතා වැනි පුද්ගලයින්ට රටේ තීරණාත්මකම අමාත්‍ය ධුර ලබාදීමෙන් ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන පහතින් දැක්වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button