BREAKING NEWSEXCLUSIVE
කොන්ත්රාත්තුව නිමයි – මහේෂ් සේනානායක පවුල පිටින්ම ඩුබායි යයි – පැරණි ඇමෙරිකානු රැකියාවත් නැවත හිමිවේ.!

විකල්ප මතධාරීන් වෙනුවෙන් යැයි කියා ජනාධිපතිවරණයට තරඟ වැද පරාජයට පත්වූ හිටපු හමුදාපති මහේෂ් සේනානායක සිය පවුල පිටින්ම ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.
එහිදි ඔහුට මින්පෙර සේවය කළ ඇමරිකානු සමාගමේ රැකියාවද නැවත හිමිවී තිබේ. ඒ ඇමෙරිකානු හමුදාවට අයත් ඩුබායිහි පිහිටි සමාගමක රැකියාවකි.
ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ඉල්ලීම මත 2015 එජාප රජය පත්වූ පසු නැවත ශ්රී ලංකාවට ගෙන්වා මහේෂ් සේනානායකට හමුදපතිධූරය ලබා දුන්නේ මෙම සමාගමේ සේවය කරමින් සිටියදීය.