BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSSPORTSVIRAL NEWS
ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨම නායකයා IPL නායකත්වයට සමුදෙයි..!

2008 වසරේ පටන් චෙන්නායි සුපර් කිංජ්ස් නායකත්වය දැරූ මහේන්ද්‍ර සිංග් ධෝනි නායකත්වයෙන් ඉවත් කරමින් ඒ සදහා රවීන්ද්‍ර ජඩේජා පත් කිරීමට තීරණය කර තිබෙනවා.
මහේන්ද්‍ර සිංග් ධෝනි සැලකෙන්නේ IPL ඉතිහාසයේ මෙන්ම ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය තුල බිහිකල විශිෂ්ඨතම නායකයා ලෙසින්.
IPL පිටියේ ඔහුගේ විශිෂ්ඨත්වය මෙසේය..
MS Dhoni as captain in IPL history:
Matches – 204
Wins – 121
Lost – 82
No Rest – 1
Win percentage – 59.60
Mahendra Singh Dhoni ousted from Chennai captaincy IPL 4 time IPL winning captain
2 time CL T20 winning captain