BREAKING NEWSEXCLUSIVE

මදුමාදව අරවින්දට යළිත් ඉහළ තනතුරක්

පසුගිය සමයේ පිවිතුරු හෙළ උරුම පක්ෂ උප නායකත්වයෙන් තාවකාලිකව ඉවත් වී සිටි මදුමාදව අරවින්ද නැවතත් එම පක්ෂයේ උප නායකයා ලෙසින් පත් කර තිබේ.

ඇතැමෙක් දැඩි දේශප්‍රේමියෙක් ලෙසද තවකෙක් ජාතිවාදියෙකු ලෙසද හදුන්වන මදුමාදව අරවින්ද සිංහල බෞද්ධ ජන ප්‍රජාව වෙනුවෙන් බොහෝ අවස්තාවන්හි පෙනී සිටි පුද්ගලයෙකි.

පසුගිය ජනපතිවරණ සමයේ මුස්ලිම් ප්‍රජාව අලලා ඔහු කළ ප්‍රකාශයක් ආන්දෝලනයට ලක් වූ අතර ඉන්පසුව ඔහු පිවිතුරු හෙළ උරුම පක්ෂ උප නායකත්වයෙන් ඉවත් වූවා.

කෙසේ වෙතත් ජනපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ලක්ෂ 14කින් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර ගත් අතර එයට ප්‍රධානම හේතුව වූයේ මදුමාදවලා විසින් ප්‍රවර්ධන‍ය කළ සිංහල ඡන්ද පදනම වීම විශේෂය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button