BREAKING NEWSEXCLUSIVEVIRAL NEWS

සුඛෝපභෝගී රථ ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවයි – ඒ වෙනුවට ගෙන එන වාහන මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී SUV රථ ආනයනය කිරීමේ letter of credit (LC documents) අත්හිටුවා ඇති බව රාජ්‍ය බැංකු ආරංචි මාර්ග සනාථ කර සිටිනවා..

ජීප් රථ (SUV) ආනයනය සමඟ ඉදිරියට නොයෑමට සහ ගිලන් රථ ඇතුළු අනෙකුත් ආනයන සිදු කිරීමට ගැනුම්කරු සහ විකුණුම්කරු එකඟ වී ඇති බව බැංකු ආරංචි මාර්ග වැඩිදුරටත් සනාථ කර සිටීනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button