BREAKING NEWSCRICKETEXCLUSIVESPORTS

LPL තරඟාවලිය කල් යයි.

මේවන විට රට තුල පවත්නා අයහපත් කොරොනා වසංගත තත්ත්වයත් සමග මෙවර ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලිය සැලසුම් කර පරිදිම අගෝස්තු මාසයේදී පැවැත්වීමට නොහැකි තත්වයක් මතුව ඇත.

එබැවින්, බොහෝ  විට තරගාවලිය දෙසැම්බර් මාසය දක්වා කල් දැමිමට සිදුවනු ඇතැයි ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඇශ්ලි ද සිල්වා මහතා සදහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button