BREAKING NEWSEXCLUSIVEPOLITICS

ලෙහාන් රත්වත්තේ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

බන්ධනාගාර සිදුවීමට අදාළ චෝදනා ලැබූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයාට යොමු කර තිබෙනවා.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන් කිහිප දෙනෙක් තමන් ඉදිරියට කැඳවා ඔවුන්ගෙන් දෙදෙනෙක් රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ දණ ගස්වා තිබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ලැබ තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button