BREAKING NEWSPOLITICS

Lockdown SL රැල්ල පිටුපස ජවිපේ – ලක්ශ ගනනින් මුදල් පොම්ප කල හැටි හෙළි වේ – මෙන්න සාක්ශි

ඊයේ දිනයේ ඔබ ෆෙස්බුක් ඇතුලු සමාජ ජාල වලට පමිනියා නම් LockdownSL කියමින් සමාජ ජාල පුරා පැතිරගිය ප්‍රචාරය දකින්නට ඇත. කිසිදු උඩක් බිමක් නොදන්නා සාමාන්‍ය ෆෙස්බුක් පරිශීලකයන් රට කොරෝනා වෛරසයෙන් බේරාගන්නට රටම ලොක්ඩවුන් කරන්නට බල කරන පොස්ට් හා ස්ටේටස් Share කරන්නට පෙලඹුනේ රට බේරා ගන්නට කලයුතු එකම දෙය එය කියා ඔවුන්ට සිතෙන තරමට ෆේස්බුක් රැල්ලක් නිර්මානය වී තිබීම නිසාය.

නමුත් රජය හා ජනාධිපතිවරයා පැවසුවේ මේ අවස්තාවේ රට ලොක්ඩවුන් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි. මේ අතර සිය දේශපාලන බංකොලොත් භාවය වසා ගැනීමට රටම නොමග යවමින් lockdownSL කියමින් ප්‍රචාරය කලේ කවුරුන්ද යන්න හෙලි වෙමින් පවතී. සමාජ ජාලවලින්ම මේ පිලිබද තොරතුරු එලියට එමින් තිබේ.

ඒ අනුව එම ප්‍රචාරය සිදු කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ මෙම පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

ඔවුන් සියලුදෙනා JVP හා සසම්බන්ධ පිරිසක් බවත් තවදුරටත් හෙලි වී තිබෙනවා. මේ පිරිස සමග බුදුන්ගේ රස්තියාදුව නමින් පොතක් ලියා බුදුන්වහන්සේට පවා අපහාස කල නිරාගමිකයාද එම පිරිස සමග සිටින අයුරුයි මේ…

 

 

මෙහි සිටින සදරුවන් සේනානායක 2010 ජනාධිපතිවරණයේ දුම්රියේ දී කටකතා ප්‍රචාරණයට සහභාගීවී අතඩන්ගුවට පවා පත්වූ අතර

නිර්මාල් දේවසිරි, සුමිත් චාමින්ද වගේ වෙන්න හදන පුද්ගලයකු බවයි කියවෙන්නේ.

ඊට අමතරව සුජිත් අන්නමලේ යන පුද්ගලයා සෘජුවම ජවිපේ හා සම්බන්ද බවට කදින උදාහරනයක් මේ…

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button